ඒක බොරු එකක් රැවටෙන්න එපා, චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

Report

චීනයේ ව්‍යාපාරික ආයතන පිළිබඳව මෙරට මාධ්‍ය වෙත කිසිදු බලපෑමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

චීන ව්‍යාපාරික ආයතන පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේදී ඊට බලපෑම් එල්ලවන ආකාරයෙන් එම ආයතන පුවත් වාර්තා කර ඇති බවට සඳහන් කරමින් චීන තානාපති කාර්යාලයෙන් නිකුත් කර ඇති බවට හැඟවෙන පරිදි ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉකුත් දින කිහිපය තුළ ලිපියක් සංසරණය වන බව වාර්තා වේ.

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

ඒ පිළිබඳව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අනුව ඔවුන් අදාළ ලිපිය ව්‍යාජ එකක් බවට සඳහන් කර තිබෙන බව සඳහන්.

පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

එම ව්‍යාජ ලිපිය පහතින්,  

ඒක බොරු එකක් රැවටෙන්න එපා, චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක් | It S A Fake A Notice From The Chinese Embassy