මහින්ද රාජපක්ෂ සතියක් ඇතුලත මරා දමන බවට දැඩි අනතුරු ඇඟවීමක්..

Report

කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට කෑගසමින් කලහාකාරී ලෙස කටයුතු කළ පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ පැමිණි මෙම පුද්ගලයා හිටපු ජනාධිපතිවරයා සතියක් ඇතුළත සොයා ගැනීමට නොහැකි වන ආකාරයට මරා දමන බවට කෑගසා ඇති බවයි.

මහින්ද රාජපක්ෂ සතියක් ඇතුලත මරා දමන බවට දැඩි අනතුරු ඇඟවීමක්.. | It Is Said That Mahinda Will Be Killed

ඒ ආසන්නයට රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු මෙම පුද්ගලයා නිල නිවස ඉදිරිපිට කෑ ගසන අයුරු දැක ඒ පිළිබඳව කුරුදුවත්ත පොලිසියට දැනුම් දීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුට ගත් ඔහු 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කිරිදිවැල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවයි පොලීසිය පවසන්නේ.

යුරේනි පළමු වරට ප්‍රෙග්නට් වුණු කතාවක් මාධ්‍යයට කියයි..ඇයට හිටිය නංගි ගැනත් කියූ දේ..(PHOTOS)

යුරේනි පළමු වරට ප්‍රෙග්නට් වුණු කතාවක් මාධ්‍යයට කියයි..ඇයට හිටිය නංගි ගැනත් කියූ දේ..(PHOTOS)