ලංකාවම ආදරය කරන, ආදරණීය ඉසුරුට පොඩි කරදරයක් වෙලා - දැක්කොත් අනිවාර්යයෙන් මේ දේ කරන්න.. (PHOTO)

Sri Lanka Actors Sri Lankan Actor
By krishani Oct 02, 2023 06:28 PM GMT
krishani

krishani

Report

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබ අතරට ආ අති දක්ෂ නළුවෙක්.

ඉතිම් ඉසුරුගේ ජංගම දුරකථනය අස්ථාන ගත වී තිබෙනවා.

ඒ අද (02) දහවල් කාලයේ දී ය.

ඒ ගැන පියුමි බොතේජු සිය ෆේස්බුක් ගිණුමට සටහනක් ද එක් කර තිබුණා.

එම සටහන පහතින්..

Gallery
ReeCha