රැකියා දෙනවා කියලා අතරමැදියන්ට මුදල් දෙන්න එපා - වෙනස්ම විදිහක.. විශේෂ දැනුම්දීමක් මෙන්න..

Israel Foreign Employment Bureau Job Opportunity Latest Headlines Decision Making
By krishani Nov 05, 2024 03:43 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසා වංචනිකව මුදල් ලබාගන්නා පිරිසක් මේ දිනවල විවිධ ස්ථානවල ජාවාරම්වල නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

අලුත් මාසයක් ලබලා.. පට පට ගාලා.. වෙනස්කම් රැසක් වෙනකොට.. ඩොලරයටත් වුණ දෙය මෙන්න..හිතුවේ නෑ නේද?.(PHOTO)

අලුත් මාසයක් ලබලා.. පට පට ගාලා.. වෙනස්කම් රැසක් වෙනකොට.. ඩොලරයටත් වුණ දෙය මෙන්න..හිතුවේ නෑ නේද?.(PHOTO)


එම කාර්යාශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වන විට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මේ අතර, 2024 ජනවාරි මස සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු වෘත්තියකයින් 929 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඊශ්‍රායලයේ නිවාස පාදක කොටගත් සාත්තු සේවා රැකියා අවස්ථාව හිමි වූ ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා හිමි වූ 139 වන කණ්ඩායමේ තවත් 16 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (04) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදුවිය.

වෙන්න පුලුවන් දෙයක් ද අනේ?. දෙනෝදාහක් මැද.. සරසවි සිසුවියක් යට ඇඳුමින් ඇවිදන් ගිහින්.. ජනප්‍රිය විශ්වවිද්‍යාලයක..

වෙන්න පුලුවන් දෙයක් ද අනේ?. දෙනෝදාහක් මැද.. සරසවි සිසුවියක් යට ඇඳුමින් ඇවිදන් ගිහින්.. ජනප්‍රිය විශ්වවිද්‍යාලයක..


ඒ අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අංශයේ රැකියා අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධය ගිවිසුමක් අනුවයි.

හිටපු ජනාධිපති.. අන්තිමට නුවරඑළියට ඇවිත් තියෙන්නෙ නෝනගෙ උපන්දිනේට.. හැම සිකුරාදාවකම කිලෝ 60ක් එළවළු එනවලු.. අනුර එළියට බහිද්දිම වෙලා තියෙන දෙය..

හිටපු ජනාධිපති.. අන්තිමට නුවරඑළියට ඇවිත් තියෙන්නෙ නෝනගෙ උපන්දිනේට.. හැම සිකුරාදාවකම කිලෝ 60ක් එළවළු එනවලු.. අනුර එළියට බහිද්දිම වෙලා තියෙන දෙය..


ඒ හේතුවෙන් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයට මුදල් දීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

ReeCha