හිටපු ජනාධිපති.. අන්තිමට නුවරඑළියට ඇවිත් තියෙන්නෙ නෝනගෙ උපන්දිනේට.. හැම සිකුරාදාවකම කිලෝ 60ක් එළවළු එනවලු.. අනුර එළියට බහිද්දිම වෙලා තියෙන දෙය..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මේ ආණ්ඩුව ආයේ කිසිදාක බංකළොත් කළ නොහැකි බවයි.

පත් කළ දේශපාලකයින් පිරිසක් යළි කැඳවයි.. දැන් ලේසි නෑ හැබැයි.. මාලිමා ආණ්ඩුව ගත් තීරණය මෙන්න..

පත් කළ දේශපාලකයින් පිරිසක් යළි කැඳවයි.. දැන් ලේසි නෑ හැබැයි.. මාලිමා ආණ්ඩුව ගත් තීරණය මෙන්න..


එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය සේවකයින්ට එළැඹෙන අයවැයෙන් වැටුප් වැඩි කරන බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (03) නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජන රැලියක දී ය.

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන රැළියක් නුවරඑළියේදී පැවැත්වුණා.

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටිය.. ලොහාන් රත්වත්තේ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටිය.. ලොහාන් රත්වත්තේ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මෙවැන්නකී,

"ජනාධිපතිවරණයේ දී නුවරඑළියේ ඡන්ද ගැනීමේ අරමුණින් පක්ෂවල නායකයෝ මෙහේ ආවා.. මේ පාර ආවද නෑනේ.. නෑ එන්නේ නෑ.. ඇයි මේ පාර එයාගේ ඡන්දේ තියෙන්නේ කොළඹ.. ඒ නිසා මෙහේ එන්නේ නෑ.. පැරදිලාවත් යන්නේ නෑ.. ඡන්ද කොච්චර පැරදුණත් ගේ ගෙබ්බෝ වගේ ආයේ ඉව අල්ලනවා එන්න.. හැම අප්‍රේල් මාසේම හිටපු ජනාධිපති එනවා නුවරඑළියේ.. මිනිස්සු හිතන්නේ මිනිස්සුන්ගේ දුක අහන්න එනවා කියලා.. නෑ එහෙම නෙමේ.. අන්තිමේට එයා නුවරඑළියේ ආවේ නෝනගේ උපන්දිනය දවසේ.. නුවරඑළියේ ජනාධිපති මන්දිරේ කාබනික එළවළු වගා කරනවා. හැම සිකුරාදම කිලෝ 60ක් එනවා ජනාධිපති මන්දිරයට.. එයාලට පිටකොටුවෙන් කන්න බෑ ඇයි එයාලා උඩනේ..''