අලුත් මාසයක් ලබලා.. පට පට ගාලා.. වෙනස්කම් රැසක් වෙනකොට.. ඩොලරයටත් වුණ දෙය මෙන්න..හිතුවේ නෑ නේද?.(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Nov 04, 2024 11:37 AM GMT
krishani

krishani

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (04) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.59 සිට රු. 288.55 ක් විය.

වෙන්න පුලුවන් දෙයක් ද අනේ?. දෙනෝදාහක් මැද.. සරසවි සිසුවියක් යට ඇඳුමින් ඇවිදන් ගිහින්.. ජනප්‍රිය විශ්වවිද්‍යාලයක..

වෙන්න පුලුවන් දෙයක් ද අනේ?. දෙනෝදාහක් මැද.. සරසවි සිසුවියක් යට ඇඳුමින් ඇවිදන් ගිහින්.. ජනප්‍රිය විශ්වවිද්‍යාලයක..


එමෙන්ම, එහි විකුණුම් මිල රු. 297.64 සිට රු. 297.60 ක් විය.

ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් තොගයකට සාපේක්ෂව විශාල වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව එය ඉහළ ගොස් ඇත. 

හිටපු ජනාධිපති.. අන්තිමට නුවරඑළියට ඇවිත් තියෙන්නෙ නෝනගෙ උපන්දිනේට.. හැම සිකුරාදාවකම කිලෝ 60ක් එළවළු එනවලු.. අනුර එළියට බහිද්දිම වෙලා තියෙන දෙය..

හිටපු ජනාධිපති.. අන්තිමට නුවරඑළියට ඇවිත් තියෙන්නෙ නෝනගෙ උපන්දිනේට.. හැම සිකුරාදාවකම කිලෝ 60ක් එළවළු එනවලු.. අනුර එළියට බහිද්දිම වෙලා තියෙන දෙය..


එම නිවේදනය පහතින් දැක් වේ,


Gallery
ReeCha