වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇති ප්‍රදේශ හා හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ

covid19 infections quarantine travel restriction solated
By Sewvandhi Jul 06, 2021 01:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිස්ත්‍රික්ක තුනකට අයත් ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු 6 සිට හුදකලා බවට පත් කර ඇත. ඒ අනුව,

යාපනය දිස්ත්‍රික්කයේ

කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ, නාරන්දෙණිය වයඹ

මාතර දිස්ත්‍රික්කයේ

මාතර පොලිස් බල ප්‍රදේශයේ,උයන් වත්ත උතුර

කළුතර දිස්ත්‍රික්කයේ

දංගොඩ පොලිස් බල ප්‍රදේශයේ, පුහුබුගොඩ නැගෙනහිර වසමේ මලබඩ වත්ත යන, ප්‍රදේශය හුදකලා කෙරේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery