ඉෂාරා සෙව්වන්දි අද දිවයිනට

Report

ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දි අද (15) දින දිවයිනට රැගෙන ඒමට නියමිතව බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

අද ව්‍යාපාරයක් පටන් ගත්තොත් අත මිට සරු වෙනවා සත්තයි - ඔබේ ලග්නෙන් කියවෙන දේ මෙන්න

අද ව්‍යාපාරයක් පටන් ගත්තොත් අත මිට සරු වෙනවා සත්තයි - ඔබේ ලග්නෙන් කියවෙන දේ මෙන්න