තත්ත්වය දරුණු වෙයි - ඊශ්‍රායලයේ ප්‍රධානතම ආරක්ෂක සහ ගගනගාමී නිෂ්පාදන ආයතනයකට ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයක්

Report

ඊශ්‍රායල රජයට අයත් ප්‍රධානතම ආරක්ෂක සහ ගගනගාමී නිෂ්පාදන ආයතනයක් වන Israel Aerospace Industries (IAI) ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉරාන රජයේ පුවත් සේවයට අනුව, ඊශ්‍රායලයේ බෙන් ගුරියන් (Ben Gurion) ගුවන් සීමාව ආසන්නයේ පිහිටි IAI ආයතනයේ ස්ථාන කිහිපයකට මෙසේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

ඊට අමතරව, සවුදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් (Prince Sultan) ගුවන් කඳවුරේ නවතා තිබූ අමෙරිකානු ඔත්තු බැලීමේ ගුවන් යානයක් ද ඉලක්ක කළ බව ඉරාන හමුදාව වැඩිදුරටත් සඳහන් කර ඇත.  

ලෝකෙම බය වුණ දේ වෙන්න යයි - ඊශ්‍රායල අගමැති ලෝකෙම නායකයින්ට කරපු ආරාධනාව

ලෝකෙම බය වුණ දේ වෙන්න යයි - ඊශ්‍රායල අගමැති ලෝකෙම නායකයින්ට කරපු ආරාධනාව

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

උණුසුම මැද මැදපෙරදිග තවත් කැළඹෙයි - න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

උණුසුම මැද මැදපෙරදිග තවත් කැළඹෙයි - න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට