ඉරානයේ පළිගැනීමේ ගින්නෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානය ගිනි ගනී - ජෝර්දානයේ ගුවන් කඳවුරකට බැලස්ටික් මිසයිල 12 ක්

Report

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ජෝර්දානයේ ඇමරිකානු අණදෙන මධ්‍යස්ථානයකට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බවට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන බව විදෙස් මාධ්‍යක් වන timesofisrael වාර්තා කර ඇත.

ඒ අනුව ආක්‍රමණිකයාට එරෙහි මෙම දණ්ඩනීය මෙහෙයුම" බැලස්ටික් මිසයිල 12 ක් භාවිතා කරමින් "අල්-අස්රාක් ගුවන් කඳවුර සහ එහි පාලන මධ්‍යස්ථානය" ඉලක්ක කර ගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරන බවට තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම පහසුකම් "සහ ප්‍රහාරක ගුවන් යානා විශාල සංඛ්‍යාවක්" විනාශ කළ බවටයි.

උණුසුමෙන් පසු මැදපෙරදිගම රත් කරමින් වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කරයි

උණුසුමෙන් පසු මැදපෙරදිගම රත් කරමින් වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කරයි

ඒ අනුව ටෙහෙරාන් අසල බන්ඩාර් අබ්බාස් සහ කරජ් ඇතුළු නගර කිහිපයක් ඉලක්ක කරගත් ඇමරිකානු ප්‍රහාරවලට පළිගැනීමක් වශයෙන් ඉරානය කුවේට්, බහරේන් සහ ජෝර්දානය වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ අතර ඉරාන ප්‍රවෘත්ති වාර්තාවලට අනුව කලාපයේ ඇමරිකානු හමුදාවන්ට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දියත් කර ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කරයි.

ඒ විශේෂයෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානයේ කඳවුරු ගැන දක්වමින්. 

සුළු මොහොතකට පෙර ඇමරිකාවෙන් ඉරානයට දරුණු ප්‍රහාරයක් - හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දමයි - නැවතත් ඇවිලුණු මැදපෙරදිග යුද්ධය

සුළු මොහොතකට පෙර ඇමරිකාවෙන් ඉරානයට දරුණු ප්‍රහාරයක් - හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දමයි - නැවතත් ඇවිලුණු මැදපෙරදිග යුද්ධය

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්