උණුසුමෙන් පසු මැදපෙරදිගම රත් කරමින් වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කරයි

Report

ඉරාන ප්‍රහාර හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද කුවේට් ගුවන් ගමන් සහ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යළි ආරම්භ කර ඇත.

ඒ අනුව කුවේට් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර ඇත්තේ පෙර පූර්වාරක්ෂාව සඳහා අවශ්‍ය වූ තත්වයන් පහව යාමෙන් පසුව," කුවේට් ගුවන් කලාපයේ ගුවන් ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කරන බවයි.

මැදපෙරදිග යළි ඇවිලෙයි - වහාම ක්‍රියාත්මක වන පරිදී කුවේට් ගුවන් කලාපය වසා දමයි

මැදපෙරදිග යළි ඇවිලෙයි - වහාම ක්‍රියාත්මක වන පරිදී කුවේට් ගුවන් කලාපය වසා දමයි

ඉරාන ප්‍රහාරවලින් අනතුරුව පූර්වාරක්ෂාවක් ලෙස කුවේට් රාජ්‍යය අද(11) දින උදෑසන සිය ගුවන් කලාපය වසා දමා ගුවන් ගමනාගමනය අත්හිටුවා තිබූණා.

එසේම ගුවන් ගමන් විකල්ප ගුවන් තොටුපළවල් වෙත හරවා යැවීමටත් පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් කුවේටය තුළ සහ ඉන් පිටත අදාළ බලධාරීන් සමඟ අඛණ්ඩ සම්බන්ධීකරණයෙන් පැය විසිහතර පුරාම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව තහවුරු කර ඇත.

අවුරුදු 16 ට අඩු අය වෙනුවෙන් කැනේඩියානු රජයෙන් නව පනතක්

අවුරුදු 16 ට අඩු අය වෙනුවෙන් කැනේඩියානු රජයෙන් නව පනතක්

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්