ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයකට ඉරානයෙන් ප්‍රහාරයක්

Report

ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයක් වන බහරේනයේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ඊයේ (28) ඉරාන ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෙම ප්‍රහාරයෙන් කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනෙකුට සුළු තුවාල සිදුව ඇත සිදුවූ අලාභ හානිය පිළිබඳව සමාගම මේ වන විට ගණන් බලමින් සිටියි

සේවකයන්ගේ ආරක්ෂාව ප්‍රධානතම වගකීම බව ඔවුන් සදහන් කරයි හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ඇති වූ බාධා මධ්‍යයේ, තම නිෂ්පාදන ධාරිතාවයෙන් 19% ක් පමණ දැනටමත් නතර කර ඇති බව සමාගම මීට පෙර සඳහන් කර තිබුණි.

ඉරානයේ වානේ කර්මාන්තශාලා දෙකකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් බහරේනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇලුමිනියම් කර්මාන්තශාලා ඉලක්ක කළ බව ඉරාන විප්ලවීය හමුදාව සදහන් කරයි  

මැද පෙරදිග යුද උණුසුම තීව්‍ර කරමින් ඉරානයට එරෙහි ගොඩබිම් යුද මෙහෙයුමකට පෙන්ටගනය සූදානම්

මැද පෙරදිග යුද උණුසුම තීව්‍ර කරමින් ඉරානයට එරෙහි ගොඩබිම් යුද මෙහෙයුමකට පෙන්ටගනය සූදානම්

මැදපෙරදිග අමෙරිකානු - ඊශ්‍රායල විශ්වවිද්‍යාල ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග අමෙරිකානු - ඊශ්‍රායල විශ්වවිද්‍යාල ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්