රාජ්‍ය සේවකයින් පිරිසක් සම්බන්ධයෙන් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න..

Report

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබා දී තිබෙනවා.

රාජ්‍ය සේවකයින් පිරිසක් සම්බන්ධයෙන් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න.. | Interest On Loans Of Electrical Workers

ඒ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් එම මණ්ඩලයෙන් ලබා ගෙන ඇති රුපියල් බිලියන 12ක් වන ණය මුදල්වලට අදාළ මුලු පොලිය එම ණය හිමියන්ගෙන් අය කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

මීට පෙර එම ණය සඳහා වන පොලියෙන් තුනෙන් දෙකක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීය.

ඒ සඳහා මුදල් ලබා ගැනුණේ ජනතාවගේ විදුලි බිලෙන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

"ඉහළට.. ඉහළට.." - තවත් මිල ඉහළ දැමීමක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.

"ඉහළට.. ඉහළට.." - තවත් මිල ඉහළ දැමීමක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.


මේ බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ඔහුගේ X ගිණුමේ සටහනක් තබමින් ය.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් ලබා ගෙන ඇති ණය පහසුකම් සම්බන්ධයෙන් සහ නව සේවක බඳවා ගැනීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වාර්තාවක් කැඳවා ඇත.

කෙසේ වෙතත්, එමගින් මේ පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

රාජ්‍ය සේවකයින් පිරිසක් සම්බන්ධයෙන් එකවරම ගත් විශේෂ තීරණයක් මෙන්න.. | Interest On Loans Of Electrical Workers