දැන් ඉතින් බයවෙන්න දෙයක් නෑ . - ඉන්ස්ටර්ග්‍රෑම් නව විශේෂාංගයෙන් ඔබට සිදු වන දේ මෙන්න.

By Wayomi Apr 15, 2024 06:25 AM GMT
Report

මෙටා සමාගම විසින් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදුම සඳහා නවතම විශේෂාංග හඳුන්වා දී තිබෙනවා.

ඒ, තරුණ ප්‍රජාව සමාජ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කිරීමේ අරමුණින්.

මේ අනුව නව විශේෂාංග මගින් ඉන්ස්ටර්ග්‍රෑම් යෙදුම් සඳහා ඇතුලත් කරන සෑම නිරුවත් හෝ අසභ්‍ය ඡායාරූපයක්ම ස්වයංක්‍රීයව බොඳ කිරීමක් සිදු කරන බවයි මෙටා සමාගම සඳහන් කරන්නේ.

විශේෂයෙන් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සිදුවන ලිංගික කප්පම් ගැනීම් සහා තර්ජනයන්ගෙන් තරුණ පරපුර මුදවා ගැනීම මෙහි අරමුණය බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.