දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා සඳහන් කළේ ය.
මෙම රෝගී තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ ගර්භණී කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින්ට වේ.
ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන මෙම රෝගී තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ වන්නේ තද උණ, මාංශ පේශි වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ වේදනාව සහ සෙම තත්ත්වය යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |