උද්ධමනය ඉහළට - රටට මොකක්ද මේ වෙන්නේ

Report

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ආහාර නොවන උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති 1.7% සිට 1.8% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

මේ අතර 2025 දෙසැම්බර් මාසයේදී 2.1%ක් ලෙස පැවති සමස්ත උද්ධමන අනුපාතය වෙනස් වී නැතැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්තා කර තිබේ.

මේ අනුව ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේ 3% ක්ව පැවති අතර දෙසැම්බර් මාසයේදී එය වෙනස් වී නැති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ යුද්ධ කරන්න හිතුවේ නෑ - LTTE එක්ක කතා කරලා බේරගන්න හැදුවේ

මහින්ද රාජපක්ෂ යුද්ධ කරන්න හිතුවේ නෑ - LTTE එක්ක කතා කරලා බේරගන්න හැදුවේ

රජයෙන් වෙසක් පෝය දිනය වෙනස් කරයි

රජයෙන් වෙසක් පෝය දිනය වෙනස් කරයි

ආන්දෝලනාත්මක සමලිංගික වෙබ් අඩවිය BLOCK කරාද?

ආන්දෝලනාත්මක සමලිංගික වෙබ් අඩවිය BLOCK කරාද?