ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩකයෙක් විශ්‍රාම ගනී

Report

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක අමිත් මිශ්‍රා (42) වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව නිවේදනය කර ඇත.

මිශ්‍රා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 22කදී, එක්දින තරග 36කදී සහ විස්සයි20 තරග 10කදී ජාත්‍යන්තර කඩුලු 156ක් දවාගෙන තිබේ. ඔහු අවසන් වරට ඉන්දියාව නියෝජනය කළේ 2017දී වුවත්, 2024 දක්වා IPL තරඟවලට සහභාගී විය.

2008දී ජාත්‍යන්තර ක්‍රිකට් හා IPL තරඟවලට පිවිසි මිශ්‍රා, එම වසරේ IPL ශූරතාව දිනූ අතර, තරඟ 162කදී කඩුලු 174ක් දවාගනිමින් IPL ඉතිහාසයේ 8 වැනි වැඩිම කඩුලු ලාභියා බවට පත්විය.

පැතුම් නිශ්ශංකව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්? මාලිංග පෙරට

පැතුම් නිශ්ශංකව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්? මාලිංග පෙරට

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

මේ ලග්න හිමියන් අද ප්‍රවේශම් වන්න - අලුත් වැඩක් පටන් ගන්න අද ඔයාට කොහොමද

මේ ලග්න හිමියන් අද ප්‍රවේශම් වන්න - අලුත් වැඩක් පටන් ගන්න අද ඔයාට කොහොමද