ඉන්දීය සංචිතයේ වෙනසක්..

Cricket India Indian Cricket Team
By Sewvandhi May 28, 2023 01:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දීය මාධ්‍යය වාර්ථා කළේ, ලෝක ටෙස්ට් ශුරතා තරඟාවලියේ අවසන් මහා තරගයට සහභාගි වන ඉන්දීය සංචිතය සඳහා නවක ක්‍රීඩක යශාස්වි ජයිස්වාල් එක්කර ඇති බවයි.

රුතුරාජ් ගයික්වාඩ් වෙනුවට යශාස්වි ජයිස්වාල් කණ්ඩායමට එක්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

යශාස්වි ජයිස්වාල් මෙවර IPL තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 625ක් රැස් කළ අතර ඊට අර්ධ ශතක 5ක් සහ ශතකයක් ඇතුළත් වේ.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ජුනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha