ආධාරයක් දෙගුණයකින් ඉහළට.. හැබැයි පාසල් දරුවන්ටයි මේ සුබ ආරංචිය..

Ministry of Education Sri Lankan Schools Education Latest Headlines School Children
By krishani Jul 30, 2024 05:50 AM GMT
krishani

krishani

Report

ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක ප්‍රදානයක් මඟින් වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2019 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ආධාරයක් දෙගුණයකින් ඉහළට.. හැබැයි පාසල් දරුවන්ටයි මේ සුබ ආරංචිය.. | Indian Aid For Infrastructure In Estate Schools

මෙරට පැවති ආර්ථික අර්බුදය මත මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එකී ව්‍යාපෘතිය සඳහා වන මුළු ප්‍රදානය රුපියල් මිලියන 600 දක්වා වැඩි කිරීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළකර ඇත.

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරින්න 8000ක්.. ඒ මෙහෙමයි..

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරින්න 8000ක්.. ඒ මෙහෙමයි..


කෙසේ වෙතත්, ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා අදාළ ලේඛනවලට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.