ලොවම හොල්ලමින් ඉන්දියාව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලයි.- ඒකේ පැටිකිරිය මෙන්න. - (VIDEO)
ඉන්දියාව විසින් කිලෝමීටර් 1,500කට වැඩි දුරක් ගමන් කළ හැකි හයිපර්සොනික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා.
එලෙස ශබ්දයේ වේගය මෙන් 5 ගුණයකට වඩා වැඩි වේගයකින් ගමන් කරන හයිපර්සොනික් මිසයිල මෙතෙක් සතුව ඇත්තේ චීනය, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදයට පමණයි.