මෙරට වෛද්‍යවරුන්ගේ පඩිය වැඩි කරයි.
Ranil Wickremesinghe
Sri Lanka
GMOA Sri Lanka
Hospitals in Sri Lanka
By Wayomi
වෛද්‍යවරුන් සඳහා ලබාදෙන වැටුපට අමතරව වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ, වෛද්‍යවරුන් රට හැර යාමට පෙළඹී ඇති බවත් මෙයට විසඳුමක් ගැනීමට රජය කටයුතු නොලහොත් වෛද්‍ය හිගයක් ඇති විය හැකි බවත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමෙන් පසු ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවත්ය.
