ඉහළ ගිය රන් මිල
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද දිනයේ තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා.
කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 259,050ක් ලෙස දැක්වුණා.
එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 32,380ක් ලෙසයි සටහන් වුණේ.
කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 282,600ක් ලෙස සටහන්ව තිබෙනවා.