රැඳවුම් නියෝග අවසන් වූ කෙසෙල්වත්තේ දිනුෂ මැයි 5 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග

Report

ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි 'කෙසෙල්වත්තේ දිනුෂ' නොහොත් දිනුෂ චතුරංග නමැත්තා එළඹෙන මැයි මස 05 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) දින නියම කර ඇත.

ඒ අනුව රැඳවුම් භාරයේ පසුවූ අදාළ සැකකරු කෙසෙල්වත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබුවා.

ඩොලර් මිලියන 2.5ට වුණ දේ භාණ්ඩාගාර ලේකම් පහදයි

ඩොලර් මිලියන 2.5ට වුණ දේ භාණ්ඩාගාර ලේකම් පහදයි

එම අවස්ථාවේදී මෙම සැකකරුට අදාළ රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත් ඒ අනුව ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයේ ඉල්ලා සිටි‍යා.

ඒ අනුව සැකකරු මැයි මස 05 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.

ලෝකෙම කළඹමින් තවත් මාරාන්තික තත්ත්වයක් - වැසි දිනවල මෙහෙම වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි දන්වයි

ලෝකෙම කළඹමින් තවත් මාරාන්තික තත්ත්වයක් - වැසි දිනවල මෙහෙම වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි දන්වයි

සිංහල සහ දෙමළ භාෂාව ඉගෙන ගන්නා රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න

සිංහල සහ දෙමළ භාෂාව ඉගෙන ගන්නා රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න