රත්තරන් ගැන සුබ ආරංචියක් - බිමටම බැස්ස අද රන් මිල මෙන්න

Report

ලෝක වෙළඳපොළේ රන් මිල පසුගිය දිනවල උණුසුම් අගයක් ගැනීමත් සමඟ මෙරට රන් මිල ගණන්වලද විවිධ වෙනස්කම් ඇති විය.

ඒ අනුව උච්චාවචනය වන රන් මිල ගණන් හමුවේ අද ශ්‍රී ලංකාවේ රන් මිලෙහි යම් අඩුවීමක් වාර්තා වී ඇති බව සඳහන්.

එම මිල ගණන් පහතින්,

අහස උසට නැග්ග ලෝක රන් මිල එක්ක ලංකාවේ රන් මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න

අහස උසට නැග්ග ලෝක රන් මිල එක්ක ලංකාවේ රන් මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න

රන් අවුන්සයක මිල රුපියල් 1,383,845ක් ලෙසත්,

කැරට් 22ක පවුමක මිල රුපියල් 358,050ක් ලෙසත්,

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,820ක් ලෙසත්, 

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,760ක් සහ රුපියල් 42,720ක් ලෙසත් සටහන් විය. 

රන් මිල පහළට - නව මිල මෙන්න

රන් මිල පහළට - නව මිල මෙන්න

වාහන අංක තහඩුවලට අලුතින්ම කරන්න යන දේ මෙන්න - මැයි මාසයේ අග සිට නිකුත් කරන බවටත් දැනුම්දීමක්

වාහන අංක තහඩුවලට අලුතින්ම කරන්න යන දේ මෙන්න - මැයි මාසයේ අග සිට නිකුත් කරන බවටත් දැනුම්දීමක්