පානදුර කළඹමින් හදිසියේ වෙළෙඳසලක ගින්නක් - ගින්න නිවන්න දැඩි උත්සාහයක්[VIDEO]

Report

පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගොරකපොළ ප්‍රදේශයේ පිහිටි අබලි භාණ්ඩ එක්රැස් කරන වෙළෙඳසලක කඩ කාමරයක් තුළ අද (21) දින පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන ඇත.

අද (21) සවස පානදුර පරණ පාරේ පිහිටි මෙම වෙළෙඳ සැලේ ගින්න හටගෙන තිබෙන අතර, ඉන් එම කඩ කාමරය තුළ තිබූ අබලි භාණ්ඩ රැසක් විනාශ වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානියක් සිදුව නොමැති බව සඳහන්.

දිනන්නම ඇද්ද කඹේ උඩ සඳුන් සදහටම දෑස පියාගයි - වෙන්නපුවම කඳුළින් තෙත් කළ අවුරුදු උත්සවය

දිනන්නම ඇද්ද කඹේ උඩ සඳුන් සදහටම දෑස පියාගයි - වෙන්නපුවම කඳුළින් තෙත් කළ අවුරුදු උත්සවය

එමෙන්ම ගින්න පිළිබඳ දැනුම් දීමෙන් පසු මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කරන බව සඳහන්.

කෙසේ වුවද මෙම ගින්න හටගැනීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව පානදුර උතුර පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කර‍යි.

ජපානයේ තත්ත්වය භයානකයි - මුළු රටම කළඹමින් තවත් දැවැන්ත භූ කම්පාවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

ජපානයේ තත්ත්වය භයානකයි - මුළු රටම කළඹමින් තවත් දැවැන්ත භූ කම්පාවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

අප්‍රේල් 1 විදුලි බිලට අමතරව තවත් බිලක්? - සමස්ත ගාස්තු ඉහළ යාම 25% පනින ලකුණු

අප්‍රේල් 1 විදුලි බිලට අමතරව තවත් බිලක්? - සමස්ත ගාස්තු ඉහළ යාම 25% පනින ලකුණු

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,