භාණ්ඩ 150ක ආනයන සීමා ඉවත් කරන්න යයි..වාහන ගෙන්වීම ගැනත් ඉඟියක්..
Sri Lanka
Economy of Sri Lanka
By Aruna
දැනට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 100-150 ක් අතර ප්‍රමාණයක එම ආනයන සීමා නුදුරේදීම ඉවත් කිරීමට රජය සූදානම් බව වාර්තා වනවා.
ඒ අනුව පරිගණක, ජංගම දුරකථන, ගෘහ විදුලි උපකරණ, ආහාර ද්‍රව්‍ය, රූපවාහිනි යන්ත්‍ර, ඇඟලුම්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, කර්මාන්ත අමුද්‍රව්‍ය, නාන කාමර උපාංග, ඉලෙක්ට්‍රොනික උපකරණ වල ආනයන සීමා ඉවත් කරනු ඇත.
කෙසේ වෙතත් වාහන ආනයන සීමා ඉවත් කිරීම තවත් වසරක් පමණ කාලයක් යනතුරු සිදු නොවුණු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ ආනයන සීමා ඉවත් කිරීමට අදහස් කර සිටින භාණ්ඩ ලයිස්තුවක් මේ වන විට සකස් කරමින් සිටී.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.වැඩි විස්තර මෙතැනින් බලන්න. |
