විශේෂ දෙපාර්ථමේන්තුවකින් හදිසි දැනුම් දීමක්...

Sri Lanka Tourism
By Sithumi May 03, 2022 03:13 PM GMT
Sithumi

Sithumi

Report

පරිගණක පද්ධතිය බිඳ වැටීමක් නිසා අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා හෙට ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණීමෙන් වළකින දෙසා ජනතාවගෙන් ඉල්ලයි.

එක් දින සේවා වලද ප්‍රමාදයන් සිදුවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now