IMF එකෙන් EFF වැඩසටහනේ 05වන සමාලෝචනයට දින
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ 05වන සමාලෝචනය 2025 වසරේ සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන බව පවසා ඇති බව සඳහන්.
ඒ අනුව මේ බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසාක් විසින් ඊයේ (24) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.