IMF හා ලංකාව එකග වූ දේවල් මෙන්න රජයේ ඉදිරි වැඩ පිළිවෙල ගැන දැනුම්දීමක්..! (VIDEO)

Ali Sabry Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Sep 05, 2022 03:28 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතා විසින් රජයේ ඉදිරි සැලසුම් සහ වැඩකටයුතු පිලිබදව හැදින්වීමක් සිදු කළා.

එහිදී IMF ගිවිසුම ගිවිසුම හා ලංකාව එකග වී ඇති දේ ගැන විශේෂ හැදින්වීමක් සිදු කළා.

එහිදී බදු ඉහල නැංවීම, බැංකු පද්ධතිය,බාන්ඩ මිල ගැනත් සදහන් කළා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW