දරුවන් අතර රෝගී තත්ත්වයක ව්‍යාප්තියක්.

Sri Lanka Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka
By krishani Jul 16, 2023 03:40 AM GMT
krishani

krishani

Report

සරම්ප රෝගය දරුවන් අතර ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොදුන් දරුවන්ට මෙම රෝගය වැඩි වශයෙන් වැළදෙන බවයි.