මන්ත්‍රී ජගත්ට ආරක්ෂාව දෙන්න පොලිස්පතිගෙන් අණ

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව පිළිබඳ අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කරයි.

පොලිස්පතිවරයා දැනටමත් ඒ සම්බන්ධයෙන් යම් පියවරක් ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පක්ෂ භේදයකින් තොරව සෑම දේශපාලඥයකුටම ආරක්ෂාව සැලසෙන බව ඔහු තවදුරටත් සඳහන් කළ අතර, එහිදී කිසිදු බෙදීමක් නොමැති බවද සඳහන් කලේය.

භයානක හෙළිදරව්වක් - මිදිගම ලසාව මරන්න ඉන්න එක පොලිසිය දැනගෙන ඉදලා

භයානක හෙළිදරව්වක් - මිදිගම ලසාව මරන්න ඉන්න එක පොලිසිය දැනගෙන ඉදලා

ඊට අමතරව, වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනය පිළිබඳව කණගාටුව පළ කරමින්, එම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් නීති පියවර ගැනීමට සුදානම් බව ද සඳහන් කලේය.

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න