අපේ ළමයි දේශපාලනය කරයිද දන්නේ නෑ - උඹේ සීයයි තාත්තයි කෙලියා කිව්වොත් වැඩේ අවුල් යනවා - නාමල් රාජපක්ෂ

Report

ආණ්ඩුවක් ලෙස ගන්නා තීරණ අවුරුදු 20-30ක බලපෑමක් සලකා සිදුකළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

2015 වසරේදී වරාය නගරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, “City of Dreams Sri Lanka” ව්‍යාපෘතිය, උමා ඔය සහ සාම්පූර් බලාගාරය යන ව්‍යාපෘති නිසි ලෙස ක්‍රියාත්මක කළා නම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන බව ඔහු සාකච්ඡාවකදී සඳහන් කළේය.

තව දවස් තුනකින් වෙන්න යන දේ ගැන කල් තියා මණ්ඩලෙන් නිවේදනයක්

තව දවස් තුනකින් වෙන්න යන දේ ගැන කල් තියා මණ්ඩලෙන් නිවේදනයක්

2015දී මෙම ව්‍යාපෘති අතරමග නවතා දැමීම හේතුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඩොලර් අර්බුදයක් සහ බලශක්ති අර්බුදයක් ඇති වූ බවද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

තමන් ගන්නා තීරණ ඉදිරි අවුරුදු 20-30 ගැන සිතමින් සිදුකරන බවත්, තම පරම්පරාවේ සීයා, පියා මෙන්ම තමා ද දේශපාලනයේ නිරත වූ බවත්, තම දරුවන් දේශපාලනයේ යෙදේදැයි නොදන්නා බවත්, එසේ යෙදුනහොත් ඔවුන්ට අවශ්‍ය පරිසරය සකස් කළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

කවුද දෙයියනේ හිතුවේ කුණු බැනුම් අහන කොළඹට මෙහෙම සීදේවි කමෙන්ට් එකක් වැටෙයි කියලා, පිස්සු හැදෙයි

කවුද දෙයියනේ හිතුවේ කුණු බැනුම් අහන කොළඹට මෙහෙම සීදේවි කමෙන්ට් එකක් වැටෙයි කියලා, පිස්සු හැදෙයි

මන්ත්‍රීවරයෙකුගේ ලියුමට තිබ්බ වටිනාකම මේ ආණ්ඩුව නැති කළා - නාමල්ට මල පැනලා

මන්ත්‍රීවරයෙකුගේ ලියුමට තිබ්බ වටිනාකම මේ ආණ්ඩුව නැති කළා - නාමල්ට මල පැනලා