ඊයේ ගංවතුරට හසුවී අතුරුදන් ව සිටි පුද්ගලයින් හමු වූ හැටි.

Death Weather Floods In Sri Lanka
By Wayomi Jun 03, 2024 12:44 PM GMT
Wayomi

Wayomi

Report

තවලම ප්‍රදේශයේ ගංවතුරට හසුවී අතුරුදන් ව සිටි පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක සහ 53 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

ආපදා තත්වය ගැන නවතම තොරතුරු. - මරණ තවත් ඉහළට. - 5ක් අතුරුදන්.

ආපදා තත්වය ගැන නවතම තොරතුරු. - මරණ තවත් ඉහළට. - 5ක් අතුරුදන්.


අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර සහ සුළං හේතුවෙන් සිදුවූ ආපදාවන්ට ගොදුරු වී දින දෙකක් තුළ පුද්ගල මරණ ගණන 13 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ අතර පුද්ගලයින් පස් දෙනකු අතුරුදන්ව ඇති අතර , සිදුවු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙනවා.

හිටිහැටියේම වැඩි වූ වැසි තත්වයේ ඉදිරි පැය 36 තුළ මොන වගේ දෙයක් සිදුවෙයිද? - මෙන්න නවතම කාලගුණ නිවේදනය.

හිටිහැටියේම වැඩි වූ වැසි තත්වයේ ඉදිරි පැය 36 තුළ මොන වගේ දෙයක් සිදුවෙයිද? - මෙන්න නවතම කාලගුණ නිවේදනය.

එන්න එන්නම වැඩි වෙයි? - මහා ගංවතුරේ නවතම නිවේදනය මෙන්න.

එන්න එන්නම වැඩි වෙයි? - මහා ගංවතුරේ නවතම නිවේදනය මෙන්න.


ReeCha