බණ්ඩාරගම වෙඩිතැබීමක්
බණ්ඩාරගම, තුන්බෝධිය පාලම අසන්නයේ සිදුකළ වෙඩිතැබීමකි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ටී 56 ගිනඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.