අධිකරණ පද්ධතියම උඩුයටිකුරු කරන වෙනසක්.. මීට පස්සේ හිරේ දානවා වෙනුවට කරන්න යන වෙනස මෙන්න

Report

බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීමට යෝජනා වී ඇති නීතිමය ප්‍රතිසංස්කරණ මේ වන විට සිදුකරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ අනුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (01) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී ඔහු පැවසුවේ ඒ සඳහා වූ නීතිමය ප්‍රතිසංස්කරණ ගණනාවක් සම්බන්ධව මේ වන විටත් සාකච්ඡා කරමින් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනය සිදුකරමින් පවතින බවයි.

මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?

මැරිලා හිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් උඩ - රටම කම්පා කළ සුප්‍රසිද්ධ කැට්වෝක් රැජිනගේ මරණය මිනීමැරුමක්ද?

"අධිකරණ පද්ධතියේ සිදුකරණ ප්‍රතිසංස්කරණ ගණනාවක් අතරේ ඒ නීතිමය ප්‍රතිසංස්කරණයත් සිදුවෙනවා. බන්ධනාගාරවල තිබෙන ප්‍රමාණය අඩු කරන්න. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා කඩිනම් කරන්න, ඇප ලබා දීමට නොහැකි අයට ඇප ලබා දීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ කරන්න, බන්ධනාගාරයෙන් පිට මෙවැනි අය නිවාසවල රඳවා තබා ගනිමින් ඒ තමන්ගේ දඬුවම් කාලය ගත කරන්න ආදී ප්‍රතිසංස්කරණ ගණනාවක් සම්බන්ධව සාකච්ඡා කරමින් සහ නීති සම්පාදනය කරමින් පවතිනවා. මේ සමස්තය තුළ තමයි අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසත් වැඩි කරන්න යෝජනා කරලා තියෙන්නේ."

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

රටේ තෙල් හිඟය ගැන බය ඉවරයි - සිපෙට්කෝවෙන් සුභ ආරංචියක් - තෙල් ටැංකි යථා තත්ත්වයට

රටේ තෙල් හිඟය ගැන බය ඉවරයි - සිපෙට්කෝවෙන් සුභ ආරංචියක් - තෙල් ටැංකි යථා තත්ත්වයට