මෙරට ප්‍රධාන නගරයක හෝටලයකට ප‍්‍රහාරයක්..(VIDEO)

Accident Sri Lanka Tourism Hikkaduwa Hotel attack
By Aruna Feb 23, 2022 10:55 PM GMT
Aruna

Aruna

Report

හික්කඩුව වෑවල ප්‍රදේශයේ හෝටලයකට පහරදීමක් සිදුවී තිබෙනවා. එම හෝටලයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස එහි සිටි සංචාරකයින් ඇතුළු පිරිසකට පහරදී ඇත.

මෙම පිරිස විසින් හෝටලයේ බඩු භාණ්ඩ වලටද හානි කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දර්ශන ලබා ගැනීම News first ?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now