ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..

Report

මේ කියන්න යන්නේ ලංකාවේ ඉන්ධන මිල ගැන නම් නෙමෙයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගැනයි.

වහාම, රජයේ ලොක්කෙක් ඇතුළු 03ක් රිමාන්ඩ් කරන්න නියෝග.. පුදුම හිතෙන.. ඒ කවුරුන් ද දන්නව ද?.

වහාම, රජයේ ලොක්කෙක් ඇතුළු 03ක් රිමාන්ඩ් කරන්න නියෝග.. පුදුම හිතෙන.. ඒ කවුරුන් ද දන්නව ද?.


මේ සතියේ 10%කින් පමණ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ, මැදපෙරදිග කලාපය් ගැටුම් තවදුරටත් තීව්‍ර වීම හේතුවෙනි.

තවත් ප්‍රශ්න පිට වෙලා ද?. ශිෂ්‍යත්ව විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.. 07 වෙනිදාට පෙර මේ දේ කරන්න..

තවත් ප්‍රශ්න පිට වෙලා ද?. ශිෂ්‍යත්ව විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.. 07 වෙනිදාට පෙර මේ දේ කරන්න..


ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (05) දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 74 යි සත 45 ක් ලෙසයි.

එමෙන්ම, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 78 යි සත 09 ක් ලෙස සටහන් විය.

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)