ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..
Fuel Price In World
World Economic Crisis
Latest Headlines
Decision Making
By krishani
මේ කියන්න යන්නේ ලංකාවේ ඉන්ධන මිල ගැන නම් නෙමෙයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගැනයි.
මේ සතියේ 10%කින් පමණ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ, මැදපෙරදිග කලාපය් ගැටුම් තවදුරටත් තීව්ර වීම හේතුවෙනි.
තවත් ප්‍රශ්න පිට වෙලා ද?. ශිෂ්‍යත්ව විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.. 07 වෙනිදාට පෙර මේ දේ කරන්න..
ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (05) දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 74 යි සත 45 ක් ලෙසයි.
එමෙන්ම, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 78 යි සත 09 ක් ලෙස සටහන් විය.