වහාම, රජයේ ලොක්කෙක් ඇතුළු 03ක් රිමාන්ඩ් කරන්න නියෝග.. පුදුම හිතෙන.. ඒ කවුරුන් ද දන්නව ද?.

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ය.

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)


ඒ බස් රථ 03ක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 02ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බැවින් ය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර එම දෙපාර්තමේන්තුවේ බස්රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්, එහි විෂය ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු ඇතුළත් ය.

බන්දුල නම් ආයේ පැත්ත පලාතෙ එන් නෑ කියද්දී, නිමල් සිරිපාල මේ මොකටද සැරසෙන්නේ?.. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

බන්දුල නම් ආයේ පැත්ත පලාතෙ එන් නෑ කියද්දී, නිමල් සිරිපාල මේ මොකටද සැරසෙන්නේ?.. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..


අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් සඳහන් කර තිබෙන්නේ මෙම රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදල අවස්ථා දෙකකදී ලබාගෙන ඇති බව ය.

අලුත් ආණ්ඩුව ඇවිත් සති කීය ද?. රාජ්‍ය බුද්ධි සේවයේ එකවරම අලුත්ම වෙනසක් මෙන්න.. (PHOTO)

අලුත් ආණ්ඩුව ඇවිත් සති කීය ද?. රාජ්‍ය බුද්ධි සේවයේ එකවරම අලුත්ම වෙනසක් මෙන්න.. (PHOTO)


මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බවත් සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.