වසර 03ක් ඇතුලට ගිය හිරුණිකාට එළියට එන්න පුළුවන් වෙයිද? - මෙන්න විනිසුරු හමුවේ අද සිදු වූ දේ.

Report

බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීමට අදාළ ලිඛිත විරෝධතා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට අද භාර දුන්නා.

විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාවක්. - ගුරුවරුන්ටත් හිමි වෙයිද? - ඇමතිගෙන් ප්‍රකාශයක්. - (VIDEO)

විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාවක්. - ගුරුවරුන්ටත් හිමි වෙයිද? - ඇමතිගෙන් ප්‍රකාශයක්. - (VIDEO)


මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.

මෙරටට පෙට්‍රල්- ඩීසල් ගෙන්වීම නතර වෙයි.? - කැබිනට් අනුමැතියත් සමඟ ලංකාවේ කරන්න යන දේ මෙන්න.


ඒ, ඇය ගොනු කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරයා විසින් එම ලිඛිත විරෝධතා භාරදුන් බව සඳහන්.

ජනාධිපතිවරණය කල් යයි? - මේ දැන් පාර්ලිමේන්තුව ඇතුලේ සිදු වන දේ. - (LIVE VIDEO)

ජනාධිපතිවරණය කල් යයි? - මේ දැන් පාර්ලිමේන්තුව ඇතුලේ සිදු වන දේ. - (LIVE VIDEO)