ජනාධිපතිවරණය කල් යයි? - මේ දැන් පාර්ලිමේන්තුව ඇතුලේ සිදු වන දේ. - (LIVE VIDEO)
නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මැති ඇමතිවරු විසින් ගෙන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුව මෙම කල්තැබීමේ විවාදය පැවැත් වෙනවා.