ප්‍රවීණ රංගන ශිල්පි රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

Report

වයස අවුරුදු 73 පසුවූ ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රය තුළ ප්‍රකට ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල මහතා අභාවප්‍රාප්ත වී ඇත.

රහල් බුලත්සිංහල මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග පවසයි.  

ප්‍රවීණ රංගන ශිල්පි රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි | Veteran Sri Lankan Actor Rahal Bulathsinghala Dies

ලංකාවේ තත්ත්වය නරක අතට - ලංකාව අසල තිබූ පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් බවට පත්වෙයි

ලංකාවේ තත්ත්වය නරක අතට - ලංකාව අසල තිබූ පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් බවට පත්වෙයි

ආවා ආවා රත්තරන් මිල අඩුවෙනකම් හිටපු අයට - වෙළදපොළ හොල්ලමින් අද රත්තරන් මිල එලියට

ආවා ආවා රත්තරන් මිල අඩුවෙනකම් හිටපු අයට - වෙළදපොළ හොල්ලමින් අද රත්තරන් මිල එලියට