මේ මොහොතේ සිට අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ

Report

මේ මොහොතේ සිට නැවත දැනුම්දීමක් කරන තුරු දිවයිනේ සියලුම අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිල වශයෙන් දන්වා තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා රට පුරා ඇති වී තිබෙන ආපදා තත්ත්වය හමුවේ ජනතාවට සහනයක් ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව අධිකාරිය සඳහන් කරයි.

මේ අනුව, දැනට ක්‍රියාත්මක සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු බාධක අවලංගු කර ඇති අතර, ජනතාවට නිදහස්ව ගමන් කිරීමට හැකියාව ලැබී තිබේ.

හෙට සිට දින නියමයක් නැතුව මේ හැමෝටම නිවාඩු

හෙට සිට දින නියමයක් නැතුව මේ හැමෝටම නිවාඩු

‘දිට්වා’ සුළිකුණාටුව බෙංගාල බොක්කේ ගොඩනැඟෙයි - හදිසි නිවේදනය මෙන්න

‘දිට්වා’ සුළිකුණාටුව බෙංගාල බොක්කේ ගොඩනැඟෙයි - හදිසි නිවේදනය මෙන්න