හෙට සිට දින නියමයක් නැතුව මේ හැමෝටම නිවාඩු

Report

පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වෙනුවෙන් හෙට දින (28) සිට නිවාඩු ලබා දීමට තීරණය කළ බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මෙම තීරණය පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ත්වයන් හේතු කොටගෙන ගෙන ඇති බව වාර්තා වේ.

එබැවින් කාලගුණය යථා තත්ත්වයට පත්වන තුරු මෙසේ නිවාඩු ලබා දී ඇති බව සඳහන්.

ලබන 30 තෙක් මේ පැති වලට විශේෂ නිවාඩුවක්

ලබන 30 තෙක් මේ පැති වලට විශේෂ නිවාඩුවක්

හදිසි කාලගුණය හේතුවෙන් කටුනායකට එන ගුවන්යානා හරවා යවයි

හදිසි කාලගුණය හේතුවෙන් කටුනායකට එන ගුවන්යානා හරවා යවයි

නොවැම්බර් 30 වැනිදා තෙක් මේ අයට විශේෂ නිවේදනයක්

නොවැම්බර් 30 වැනිදා තෙක් මේ අයට විශේෂ නිවේදනයක්