හයිවේ එකේ නොමිලේ යන්න අද ලැබුණු චාන්ස් එක මෙන්න. - හැබැයි හෙට වෙද්දී මොනවා වෙයිද දන්නේ නෑ.?
            
                
                By Wayomi
            
            
                
                
            
        
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් එම මාර්ගයට රථවාහන ඇතුළු කිරීමේදී අද (26) දින ටිකට් පත් නිකුත් කිරීමක් සිදු වී නොමැත..
 
    
    ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.
ඒ, මුදල් වංචා චෝදනාවක් මත අතුරුගිරිය පිවිසුම් මධ්‍යස්ථානයේ සේවය කල සේවකයින් 22ක් වැඩ තහනමට ලක්වීම හේතුවෙන් පවතින සේවක හිඟය මත මේ ආකාරයෙන් කටයුතු කිරීමට සිදුවී ඇති බවයි වාර්තා වුණේ.
කෙසේවෙතත් අතුරුගිරිය පිටවීමේ දොරටුවලින් පිටවන වාහන සඳහා මුදල් අය කිරීම සඳහා ගැලනිගම අන්තර් හුවමාරුවේ සේවකයන් කිහිප දෙනෙකු තාවකාලිකව සේවය සඳහා යොදවා තිබුනා.
 
    
    මුහුදු රළ ඉහළට .- දැඩි අනතුරු ඇඟවීම්. - රතු සහ ඇම්බර් නිවේදන නිකුත් කරයි. - ලංකාවේ මේ තැන් වල නම් ඉන්නේ පරිස්සමෙන්.
අතුරුගිරිය පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වූ වාහනවලින් පිටවීමේදී මුදල් අය කිරීමක් සිදුවන බවත් එය අදාළ රථයේ රියදුරු පවසන ඇතුළුවීමේ පිවිසුමේ සිට ගණනය කර මුදල් ලබා ගැනීමක් බවත් නිලධාරියෙක් කියා සිටියා.
 
    
     
                 
                     
                                             
         
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        ![දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූවන් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට [PHOTOS]](https://cdn.ibcstack.com/article/ef6bba1a-5178-4066-8458-bb841ae5113b/25-69037d9d0c69a-sm.webp) 
         
        