මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"

Piumi Hansamali SL Actress Gossips
By Wayomi Jun 25, 2024 02:30 PM GMT
Wayomi

Wayomi

Report

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ආන්දෝලනාත්මක පුවත් මවන්නියක් වෙලා.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.


ඊට හේතුව ඇයට එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන්. මේ වන විට ඒ පිළිබඳව විමර්ශනයක් ද කෙරෙන අතර ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.

පියුමිගේ රූපලාවන්‍ය භාණ්ඩ කූරියර් කළ ආයතනය CID යට පාට් දමයි? - CIDයත් දැඩි තීරණයක් ගනී.?

පියුමිගේ රූපලාවන්‍ය භාණ්ඩ කූරියර් කළ ආයතනය CID යට පාට් දමයි? - CIDයත් දැඩි තීරණයක් ගනී.?


මේ සියල්ලම සිදු වන්නේ, ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුවයි.

සියලුම වැටුප් විෂමතා ඉවත් කරයි? - වැට උඩ තිබ්බ 2025 අයවැය ගැන ඇහෙන සුබ ආරංචිය මෙන්න.

සියලුම වැටුප් විෂමතා ඉවත් කරයි? - වැට උඩ තිබ්බ 2025 අයවැය ගැන ඇහෙන සුබ ආරංචිය මෙන්න.


මෙතෙක් කාලයක් චෝදනා හමුවේ සද්ද නැතුව හිටපු පියුමි පසුගියදා ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පියුමි සිය සමාජ මාධ්‍ය තුළ තැබූ බව කියන සටහනක් හුවමාරු වෙනවා.එය පහතින්,

''...බලන්න නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් තියන ආදරේ.

රටේ මිනිස්සුන්ට තියන ආදරේ වෙනුවෙන්ලු මේ සියලුම දේ හොයන්නෙ.

ජනාධිපති මැතිවරණෙට එන්න මාව පාවිච්චි කරන හැටි.

බොරුව කියන දේට ආයුෂ නෑ. බොරුව ජය ගන්නෙ නෑ කවදාවත්.

225ගෙම කළු සල්ලි මගෙලු. තව කාගෙවත් සල්ලි එහෙම නැද්ද.

මගෙ ළඟ ඔයාගෙ අම්මගෙ තාත්තගෙ එහෙම සල්ලිත් ඇති.

මගෙ කට අරින්නෙ ලබන සතියෙ සුදු තාත්ති හරිද...''



Gallery