හයිවේ එකේ නොමිලේ යන්න අද ලැබුණු චාන්ස් එක මෙන්න. - හැබැයි හෙට වෙද්දී මොනවා වෙයිද දන්නේ නෑ.?

Highways In Sri Lanka
By Wayomi Jun 26, 2024 10:48 AM GMT
Wayomi

Wayomi

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් එම මාර්ගයට රථවාහන ඇතුළු කිරීමේදී අද (26) දින ටිකට් පත් නිකුත් කිරීමක් සිදු වී නොමැත..

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.


ඒ, මුදල් වංචා චෝදනාවක් මත අතුරුගිරිය පිවිසුම් මධ්‍යස්ථානයේ සේවය කල සේවකයින් 22ක් වැඩ තහනමට ලක්වීම හේතුවෙන් පවතින සේවක හිඟය මත මේ ආකාරයෙන් කටයුතු කිරීමට සිදුවී ඇති බවයි වාර්තා වුණේ.

ෆොන්සේකා සහ පාඨලී ආණ්ඩුවට එක්වෙයි.? - ඔවුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

ෆොන්සේකා සහ පාඨලී ආණ්ඩුවට එක්වෙයි.? - ඔවුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්.


කෙසේවෙතත් අතුරුගිරිය පිටවීමේ දොරටුවලින් පිටවන වාහන සඳහා මුදල් අය කිරීම සඳහා ගැලනිගම අන්තර් හුවමාරුවේ සේවකයන් කිහිප දෙනෙකු තාවකාලිකව සේවය සඳහා යොදවා තිබුනා.

මුහුදු රළ ඉහළට .- දැඩි අනතුරු ඇඟවීම්. - රතු සහ ඇම්බර් නිවේදන නිකුත් කරයි. - ලංකාවේ මේ තැන් වල නම් ඉන්නේ පරිස්සමෙන්.

මුහුදු රළ ඉහළට .- දැඩි අනතුරු ඇඟවීම්. - රතු සහ ඇම්බර් නිවේදන නිකුත් කරයි. - ලංකාවේ මේ තැන් වල නම් ඉන්නේ පරිස්සමෙන්.


අතුරුගිරිය පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වූ වාහනවලින් පිටවීමේදී මුදල් අය කිරීමක් සිදුවන බවත් එය අදාළ රථයේ රියදුරු පවසන ඇතුළුවීමේ පිවිසුමේ සිට ගණනය කර මුදල් ලබා ගැනීමක් බවත් නිලධාරියෙක් කියා සිටියා.  

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"