ඉතිහාසයේ වැඩිම ආදායම මෙරටට උපයා දුන් දෙපාර්තමේන්තුව මෙන්න.

Government Of Sri Lanka Ministry of Finance Sri Lanka Sri Lanka Customs
By Wayomi Jan 01, 2024 10:35 AM GMT
Wayomi

Wayomi

Report

ඉතිහාසයේ ලබා ගත් වැඩිම ආදායම පසුගිය වසරේ උපයා ගැනීමට රේගුව සමත් වී තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එය රුපියල් බිලියන 970 ක් බවයි.

මීට පෙර උපයා ගත් වැඩිම ආදායම 2018 වසරේදී වාර්තා වී ඇති අතර එය රුපියල් බිලියන 923ක්.

ඉතිහාසයේ වැඩිම ආදායම මෙරටට උපයා දුන් දෙපාර්තමේන්තුව මෙන්න. | Highest Revenue In History Sri Lanka

පසුගිය වසරට අදාළව රේගුවට රුපියල් බිලියන 1217ක ආදායම් ඉලක්කයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කළා.

නමුත් ආනයන සීමා සැලකිල්ලට ගෙන එම ඉලක්කය රුපියල් බිලියන 893 දක්වා සංශෝධනය කිරීමටයි රජය පියවර ගනු ලැබුවේ.


Sponsor By - Sarrita Jewellery  


ReeCha