හැමදාම ප්‍රශ්නයක් වුනහම මගේ වැරැද්ද කෙලවුණහම මට කියන්නේ ඩඩ්ලිට මළ පනී

Maithripala Sirisena Latest Headlines Rice Price Sinhala news gagana news
By Mithu Sep 04, 2025 12:20 PM GMT
Mithu

Mithu

Report

අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ වන ඩඩ්ලි සිරිසේන නිරන්තරයෙන්ම වෙළඳපොලේ සහල් ගැටලු ආශ්‍රිතව කතාබහ කරන චරිතයක්.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

මේ වන විට රජය සහල් මිලදී ගැනීමේදී සහ වෙළඳපළට නිකුත් කිරීමේදී විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර තිබේ. ඒ අනුව ගොවීන්ට නිශ්චිත සහතික මිලක් නියම කර තිබෙන අතර එක්තරා උත්සවයකට සහභාගී වූ ඩඩ්ලිගෙන් මාධ්‍යවේදියෙකු මෙසේ සහතික කළ ප්‍රමාණවත්ව යැයි ඇසූ පැනයකට ඔහු තදින් පිළිතුරු දී තිබුණේ පහත ආකාරයටයි.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

"සහතික මිල ගැන මට ඕන ඕන එක කියලා හරියන්නෑ.ගණන් හදලා බලන්න ඕනේ. ඊට පස්සේ මේ අහන කතා ගහන්නේ ඩඩ්ලි මෙහෙම කිව්වයි කියලනේ.හැමදාම රටේ ප්‍රශ්නයක් වුණහම ඩබ්ලිගේ තමයි වරද කෙලවුනහම මටත් තමයි කියන්නෙ"

යනුවෙන් ඔහු මාධ්‍යවේදියාට පිළිතුරු දී එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

කොමර්ෂල් බැංකුවේ සියලුම ගණුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

කොමර්ෂල් බැංකුවේ සියලුම ගණුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්