හම්බන්තොට මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුම - 10ක් අත්අඩංගුවට..

Sri Lanka Police STF Sri Lanka
By krishani Nov 07, 2022 02:20 AM GMT
krishani

krishani

Report

හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමක දී ය.

අදාළ සැකකරුවන් සන්තකයේ තිබූ ධීවර යාත්‍රා දෙකක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha