රත්තරනින් පළඳින්න ආස ඔයාට අද දවසේ රන් මිල මෙන්න
රත්තරන් මිලදී ගන්න ඉන්න බොහෝ දෙනෙක් දිනපතා වෙනස් වන රන් මිල පිළිබඳ අවධානයෙන් සිටිනවා.
මේ කියන්න යන්නේ රත්තරන් මිලදී ගන්න ඉන්න ඔයාට අද දවසේ රන් මිල වෙනස් වුණ විදිහයි.
ඒ අනුව අද දිනයේ රන් මිල වෙනස් වූ ආකාරය පහතින් දක්වා තිබේ.

